ශිවන්‍යාට හඬ කැවු විදුෂිකාගේ අලුත්ම ඡායාරූප පෙළක්
හඬකවන්නියක් ලෙස ජනප්‍රිය විදුෂිකා පූර්ණිමා මේ දිනවල වඩාත් ප්‍රේක්ෂක
ඔබගේ කතාබහට ලක්ව ඇත්තේ දෙරණ නාලිකාවේ දිග හැරෙන් ‘රාවණා’ ටෙලි නාට්‍යයේ ඇය
ඉදිරිපත් කරන රංගනය හරහාය. මෑතකදී ඇය යොහාන් සූරියආරච්චිගේ කැමරාවට මෙසේ
මුහුණ දී තිබුණි. බලන්න විදුෂිකාගේ අලුත්ම විලාසිතා තරුණ ඔබටත් ගැළපෙනවාද
කියලා.
0 Comments