පුර්ණි ශෙහාරා


වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස බොහේ දෙනාගේ අවධානය දිනා සිටිනි පුර්ණි ශෙහාරා මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වෙන ‘සිත්ගත් ගී’ සංගීතමය වැඩසටහන තුළින්ද දකින්නට ලැබේ. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ඇය ඉදිරියේදි සිනමාවටද එක්වීමට සූදානමින් සිටියි. මේ ඇය ඒ පිළිබඳව අපිට කී කතාවයි.

මම රංගනයට යොමු වුණේ 2015 වසරේදි. ඒ නලින් මාපිටිගමගේ ‘ඉඩදෙන්න’ කියන ටෙලි නාට්‍යය තුළින්. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වෙන උදාර පල්ලියගුරු අයියාගේ ‘ක්‍රයිම් සින්’ ටෙලි නාට්‍යයේ ‘සංගීතා’ කියන රහස් පරික්ෂවරිය ලෙස රංගනයෙන් දායක වෙනවා. ඉදිරියේදී චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. දැනට ඒක සකාච්ඡා මට්ටමින් තියෙන්නේ මේ වසරේ මැද භාගයේදී රූපගත කෙරෙනවා.

Post a Comment

0 Comments

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Translate