Isuri..ඉසුරිගේ අලුත්ම ඡායාරූප එකතුවක්



නිරූපණයට හා නිවේදනයට එක ලෙස දස්කම් දක්වන මෙම රුවැත්තිය නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු කාලයක් රැඳී සිටිමින් නිර්මාණ සඳහා දායකවී තිබේ. විවාහයත් සමගින් නිරූපණ කටයුතුවලින් තවකාලිව ඈත්වූ ඇය මේ වනවිට නැවතත් නිරූපණ කටයුතු සඳහා එක්ව සිටියි. මේ ඇය මැතකදී සංජුල විනෝදිත්ගේ කැමරාවට මුහුණ දුන්න අයුරුයි.






Post a Comment

0 Comments

LATEST MOVIES

Total Pageviews

Search This Blog

Translate